ලංකා IOC සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – මුදල් අමාත්‍යාංශයේ ඉන්ධන මිල සුත්‍රයට සාපේක්ෂව සිදුකල මිල සංශෝධනයට අනුව ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල අද (11)සිට පහත දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටර රුපියල් 02කින් (රු:164), සුපිරි ඩීසල් රුපියල් 02කින් (රු:132) පහත දමා තිබේ.

ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල්වල සහ ඔටෝ ඩීසල් මිලෙහි වෙනස්කම් සිදු නොකරන බව එම සමාගම සඳහන් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + one =