සීල් මත්ස්‍යයින්ගේ ආරක්ෂාව ගත් උත්සාහයක්

(කොළඹ, ලංකාපුවත්) – සීල් මත්ස්‍යයින් ගේ ආරක්ෂාව සඳහා ගොර්ල්ස්ටන් හි කණ්ඩායමක් විසින් එම ප්‍රදේශයේ මුහුදුබඩ නගරයේ ඇති කඩ සාප්පු වල තිබෙන සියලු ප්ලාස්ටික් වළලු මිල දී ගෙන ඇත.

මෙවන් වළලු බෙල්ලේ හරි වීමෙන් නෝර්ෆෝක් මුහුදේ සීල් මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් තුවාළ ලබා ඇති බව සඳහන්ය.

එම වළලු මෙලෙස මිළ දී ගැනීමෙන් පසු නැවත ඒවා අලෙවි කිරීමෙන් වැළකීමට ද සාප්පු හිමියන් පොරොන්දු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *