මැතිවරණ කොමිසමේ අද විශේෂ සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) –මැතිවරණ කොමිසන් සභාවේ අද(17) විශේෂ සාකච්ඡාවක් දේශපාලන පක්ෂ ලේකම්වරු අතර පැවැත්වේ.

අද පෙරවරු 10.30 ට එම සාකච්ඡාව අරම්භවීමට නියමිතය.

පසුගියදා කල දැනුම් දීමකට අනුව සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද දින මැතිවරණ කොමිසමට පැමිනෙණු ඇත. ඒ අනුව අද පැවැත්වෙන සාකච්ඡාවේදී ඉදිරි මැතිවරණ පැවැත්විම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

එහිදි එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *