පාකිස්ථාන සෙනෙට් සභාවේ උප සභාපති – අගමැති හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථානයේ සෙනෙට් සභාවේ උප සභාපති සලිම් මැන්ඩ්විවලා (Mr. Saleem Mandviwalla ) මහතා අතර හමුවක් ඊයේ(17) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පාකිස්ථානු නියෝජ්‍ය මහ කොමසාරිස් තන්වීර් අහමඩ්මහතා ද සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *