ගාල්ල, මාතර පාසල්වලට හෙට සහ අනිද්දාත් නිවාඩු

(කොළඹ, ලංකාපුවත්) – දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට (26) සහ අනිද්දා (27) දෙදින තුළත් වසා තැබිමට තීරණය කර ඇත.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් ඊයේ (24) සහ අද (25) වසා තැබිමට මීට පෙර තීරණය කර තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *