රටවල් 12ක් කේන්ද්‍ර කරගනිමින් සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කෙරේ.

ඒ රටවල් 12ක් කේන්ද්‍ර කරගනිමින්ය. ඉන්දියාව, චීනය, මහා බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් ඊට අයත්වේ. සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය විසින් වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරනු ලැබේ. සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගැනීම මෙහි අරමුණ වේ.

මේ සඳහා රුපියල් බිලියන 1350ක මුදලක් ආයෝජනය කර ඇති බව කාර්යංශයේ සභාපති කිෂු ගෝමස් මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *