තිස්ස විශේෂ ප්‍රකාශයකට සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අද(25) දිනයේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

නැවත පක්ෂය හා එක්වන ලෙසට ඒ මහතාගෙන් ඊයේ(24) එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉල්ලීමක් සහ ආරාධනයක් කර තිබුනි.

ඉතාමත් කාර්‍යශූර සංවිධාන ශක්‍යතාවයක් ඇති දේශපාලන නායකයෙක් ලෙස ඔහුට අත්දැකීම් බහුලය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *