ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(30) රැස්වෙනු ඇත. ඒ, ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙනි.

ජනාධිපතිවරණයේ දී ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අනුගමනය කරන කි‍්‍රයාමාර්ග පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට එහිදී අපේක්ෂා කරන බව නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ති‍්‍ර වීරකුමාර දිසානායක මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *