හැරී කුමරු ‘බිම්බෝම්බ‘ හදුන්වා දුන් හැටි

(කොළඹ, ලංකාපුවත්) – දින දහයක දකුණු අප්‍රිකානු කලාපයේ චාරිකාවක නිරතව සිටින හැරී- මේගන් යුවළ කලින් පැවති වර්ණභේදවාදී පාලනයට එරෙහි කාන්තා ව්‍යාපාරයේ පුරෝගාමීන් මුණ ගැසී තිබේ.

තම ජීවිත කාලයෙන් වැඩි කොටසක් ගැහැණු දරුවන් ගේ සහ කාන්තාවන් ගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව මෙහිදී මේගන් කුමරිය ප්‍රකාශ කළාය.

මේ අතර තම මවගේ අඩිපාරේ යමින් ඇන්ගෝලාවට පැමිණි හැරී කුමරු යුද්ධයේ සුව නොවන තුවාල ලෙස බිම්බෝම්බ හඳුන්වා දෙනු ලැබීය.

මෙම සංචාරය සඳහා කුඩා ආර්චි කුමරුද එක්ව සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − 3 =