ජනපති සහ සජිත් අතර විශේෂ හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී ඊයේ(01) රාත්‍රී පවත්වා ඇත.

පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සහ අමාත්‍ය කබීර් හෂිම් ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සාකච්ඡා වලට එක්ව තිබේ.

රාත්‍රී 9.45ට පමණ ඇරඹි සාක්ච්ජාව පැයකට අධික කාලයක් පැවති බව වාර්තා වේ. සාකච්ජාවූ කරුණු කිසිවක් පිළිබඳව මාධ්‍යයට මේ වන විටත් වාර්තා වි නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 5 =