පස්වරුවේ බොහෝ ප්‍රදේශවලට වැසි

(කොළඹ, ලංකාපුවත්) – අද(03) පස්වරුවේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + 6 =