යෝෂිත සහ නිතීෂාගේ විවාහ උත්සවය අද

(කොළඹ, ලංකාපුවත්) –විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුතු වන යළි නාවික හමුදාවේ සේවයට එක් වූ ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද (03) පැවැත්වේ.

ඒ කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී ආනන්ද ජයසේකර නම් ව්‍යාපාරිකයාගේ දියණිය වන නිතීෂා ජයසේකර සමගය.

යෝෂිත සහ නිතීෂාගේ විවාහ ගිවිස ගැනීම පසුගිය දා සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *