මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට විදෙස් ගමන් තහනමක්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහ සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතාට ලබන 15 වනදා සිට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, රුපියල් කෝටි 05 කට අධික ක්‍රීඩා උපකරණ අවභාවිතය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *