රුපියලේ අගය ශක්තිමත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වී තිබේ.

ඊයේ(03) දිනයේ දී මහ බැංකුව නිකුත් තළ විනිමය අනුපාතයන්ට අනුව, ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 183.55 ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − six =