සෙත්සිරිපායේ 12වැනි මහලෙන් වැටී සේවකයෙක් මියයයි

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ, බත්තරමුල්ල, සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 12වැනි මහලේ සිට ඇද වැටි එහි සේවකයෙක් අද (07) උදැසන මිය ගොස් තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ, අද උදැසන 7.30ට පමණ බව වාර්තා වේ.

මිය ගොස් ඇත්තේ අවුරුදු 40ක් පමණ වයසැති පුද්ගලයෙකි.

මීට පෙර අවස්තාවකදී ද මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහලක සිට මෙම ස්ථානයෙන් ඇඳ වැටී සේවකයෙකු මිය ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 3 =