ශ්‍රීලනිපය හා පොහොට්ටුව අද අවබෝධතා ගිවිසුමකට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද(10) සිදු කෙරේ.

ඉදිරි ජනාධිපතිවරණයට අදාලව පක්ෂ දෙක අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබෙනු ඇතෙ.

ඒ අනුව අද පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදු වන බවයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × three =