යුද හමුදාවේ 7,000කට උසස්වීම්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වැනි සංවත්සර සැමරුමට සමගාමීව ඉතිහාසයේ ප්‍රථම වතාවට නිලධාරීන් 210ක් සහ සෙසු නිලයන් 7,000කට උසස්වීම් ලබා දී තිබේ.

යුද හමුදාවේ වසර 70ක කාලය තුළ එක් දිනකදී මෙතෙක් ලබා දුන් උසස්වීම් දෙගුණයක් බවට පත් කළ වාර්තාවක් ලෙස මෙම උසස්වීම් ලබා දුන් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. හමුදාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (10) කොළඹ ගාලු මුවදොර ක්‍රිඩාංගණයේ පැවති 70 වැනි යුද හමුදාවේ 70 වැනි සංවත්සර සැමරුම අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 1 =