33 වන මහලෙන් ඇද වැටී විදේශිකයෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –කොම්පඤ්ඤවීදිය – යූනියන් පෙදෙසෙහි පිහිටි හෝටලයක 33 වන මහලෙන් ඇද වැටීමෙන් විදේශිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ(10) රාත්‍රියේ මොහු එම හෝටලයේ රැදී සිටියදී ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සදහන් කරයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 52 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකි. කොම්පඤ්ඤවීදිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *