ජනතාවගේ සහ පාලකයාගේ අපේක්ෂාව සමපාතවන නව පාලනයක් රටට අවශ්‍යයි – අනුර කුමාර

(කොළඹ, ලංකාපුවත්) –ජනතාවගේ අපේක්ෂාව සහ පාලකයාගේ අපේක්ෂාව සමපාත වන නව පාලනයක් රටට අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මාතර අකුරැස් ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × four =