ජනපතිවරණය සඳහා පොලීසියට මිලියන 668 වැය වෙයි

(කොළඹ, ලංකාපුවත්) –රුපියල් මිලියන 668 ක මුදලක් ජනාධිපතිවරණ රාජකාරි සඳහා පොලීසියට වැය වන බවට මැතිවරණ කොමිසමට දැනුම්දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කර සිටියේය.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පොලිතීන් භාවිතය ද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + seven =