ජනපතිවරණ නිරික්ෂකයන් පිරිසක් 11වනදා දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණ නිරික්ෂණය සඳහා මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් පිරිසක් ලබන 11 වනදා දිවයිනට පැමිණෙන බව කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රි රත්නායක මහතා සදහන් කළේය.

ඔස්ටේ‍්‍රලියාව, දකුණු අපි‍්‍රකාව, ඉන්දුනිසියාව සහ සාර්ක් කාලපයේ රටවලට ඒ සඳහා ආරාධනා කර ඇත. මීට අමතරව වෙනත් කණ්ඩායම් ද නිරික්ෂකයන් ගෙන් වන බව සමන් ශ‍්‍රි රත්නායක මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *