මහමග වාහන නවතා යන රියදුරන්ට පොලීසියෙන් දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) –රියදුරුගේ හෝ අයිතිකරුගේ දුරකතන අංකය සටහන් නොකර සැක කටයුතු ලෙස මාර්ගවල නවතා තැබෙන වාහනවල කොටස් ගලවා සියුම් පරීක්‍ෂාවකට ලක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මට්ටක්කුලිය ප‍්‍රදේශයේ ඊයේ(16) උදෑසන සැක කටයුතු ලෙස වාහනයක් දමා යාමේ සිද්ධියත් සමග පැතිරුණු අසත්‍ය ප‍්‍රචාර හේතුවෙන් එම තීරණය ගත් බව ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + 13 =