කෝටියක හෙරොයින් පානදුර වෙරළේදී අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – පානදුර, නල්ලූරුව වෙරළ ප්‍රදේශයේ පොලීසිය විශේෂ මෙහෙයුමකින් හෙරොයින් ග්‍රෑම් 1200ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒවායේ වටිනාකම රුපියල් කෝටියක් ආසන්න බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *