සංචාරකයන්ගේ පැමිණීමේ ක‍්‍රමානුකූල වර්ධනයක්

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක පැමිණීම ක‍්‍රමානුකූලව වර්ධනයවී තිබේ.

ඒ සඳහා වැඩපිළිවෙල ගණනාවක් ආරම්භ කළ බව රජය පවසයි. වීසා පහසුකම් ලබාදීම මෙන්ම ප‍්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීමත් ඊට අයත්වේ.

පසුගිය මාස 8 තුළ උපයා ඇති ආදායම අමෙරිකා ඩොලර් මිලියන 2380කි. ඉදිරියේදී එය තවදුරටත් වැඩි කරගැනීම සැලසුම වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *