තේ දළු වලට නියම මිලක් ලබා දී ගම්මිරිස් ප්‍රතිඅපනයනය නතර කර දමනවා

(කොළඹ, ලංකාපුවත්) –තම රජයක් යටතේ තේ දළු වලට නියම මිලක් ලබා දී ගම්මිරිස් වැනි භෝග ප්‍රතිඅපනයනය නතර කර දමන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ සිය ජය තහවුරු කිරීම සදහා මාතර මුලටියන පොදු ජන ක්‍රීඩාංගනයේ පැවති ජන හමුවක් අමතමින්ය. ජනතා නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *