සංඛ්‍යා ලේඛනවලින් ආදායම වැඩි වුණාට වැඩක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – සෑම ජන කොටසක්ම ආර්ථික වශයෙන් ඉහළට ගත හැකි ජනතාව කේන්‍ද්‍ර කරගත් ආර්ථික සැලසුමක් තමන් සතු බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

තලාතුඔය ප‍්‍රදේශයේ ඊයේ(23) පැවති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

එහිදී “අපේ ආදායම වැඩි වුණයි කිව්වට.. යම්කිසි ජන කොටසක් දුප්පත් බවේ පහළ ඉන්නවා නම් සංඛ්‍යා ලේඛනවලින් වැඩක් නෑ.” යනුවෙන් ද සඳහන් කඵේය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ හේවාහැට ප‍්‍රදේශයේ පැවති ජන හමුවකටද ඊයේ (23) එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *