මහේෂ් සේනානායක‌‌‌ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද

(කොළඹ, ලංකාපුවත්) –ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (24) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එළිදැක්වීමට නියමිතය.

මහේෂ් සේනානායක කියා සිටියේ යහපත් වෙනසක් රටට ලබාදීමේ අරමුණින් ‌මෙම යෝජනා මාලාව එළිදක්වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *