මෙරට භාණ්ඩවලට නියම මිල හිමිවන්නේ නැහැ

(කොළඹ, ලංකාපුවත්) – නිසි ක‍්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් මෙරට භාණ්ඩවලට ලෝක වෙළඳපලේ නියම මිල හිමි නොවන බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ විදෙස් වෙළඳපල ඉලක්ක කරගනිමින් මෙරට භාණ්ඩවල ගුණාත්මකභාවය ඉහළ නැංවිය යුතු බවයි.

ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ මාතලේ ප‍්‍රදේශයේ පැවැති ජනරැළියකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *