ශකීබ් අල් හසන්ට වසර 2ක තරඟ තහනමක්

(කොළඹ, ලංකාපුවත්) – තැරැව්කරුවන් පිළිබදව තොරතුරු අනාවරණය නොකිරීම හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට එරෙහිව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය වසර දෙකක තරග තහනමක් පනවා තිබේ.

විදෙස් මධ්‍ය සඳහන් කළේ තැරැව්කරුවන් ශකීබ් අල් හසන්ට මුදලට තරග පාවාදීම සදහා යෝජනා ඉදිරිපත් කළ ඇති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත නොදුන් බවයි.

කෙසේවෙතත්, ඔහු එළැඹෙන ඉන්දීය තරග සංචාරයට එක් නොවන බව ද එරට මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 10 =