රෝහිත ටට්යානා පවුලට අලුත් සාමාජිකයෙක් එයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානාගේ අලුත් පවුලට නව සාමාජිකයෙකු එකතු වී ඇත.

ඒ අනුව අද (30) අලුයම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී රෝහිත ටට්යානා පවුලට පුංචි පුතෙකු එකතු වී තිබේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මව සහ පුංචි පුතා යන දෙදෙනාම සුවයෙන් පසුවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *