කාශ්‍යප හිමි උපවාසය අත්හරී

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් ආරම්භ කළ මාරාන්තික උපවාසය අතහැර දමා තිබේ.

ඒ අදාළ ගිවිසුම අත්සන් නොකරණ බවට දන්වා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ලිපියක් ලැබීමෙන් අනතුරුවය. කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කාශ්‍යප හිමියන් විසින් මෙම උපවාසය ආරම්භ ක‍ළේ ඊයේ දිනයේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *