‘දරුවන් සුරකිමු -ජාතික භාර අරමුදල’ වෙනුවෙන් ලොතරැයියක්

(කොළඹ, ලංකාපුවත්) –’දරුවන් සුරකිමු -ජාතික භාර අරමුදල’ට අඛණ්ඩව මුදල් ආධාර ලබා ගැනීම සඳහා‍ ලොතරැයි පතක් එළිදැක්වීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ සඳහා වූ ලොතරැයි පත මෙම 11 දා එළිදැක්වෙනු ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත්කර තිබේ. එම ලොතරැයි පත් අලෙවි මිලෙන් 10%ක ප්‍රතිශතයක් ‘දරුවන් සුරකිමු -ජාතික භාර අරමුදල’ටබැර කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *