“ශ්‍රී ලංකාව පොහොසත් රටක් කළ හැකියි” – අනුර කුමාර

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත් කිරීමට සැලසුමක් ඇති බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රට ණය උගුලක ඇතිතාක් පොහොසත් රටක් බිහිකළ නොහැකි බවයි.

ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ මහනුවර පැවැති ජනරැලියකදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 4 =