සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරනා හැටි ගෝඨා පෙන්වයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට සංචාරක ස්ථාන ප‍්‍රවර්ධනය කිරීමේ විධිමත් සැලසුමකින් සංචාරකයින් වැඩි ප‍්‍රමාණයක් යළි දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පළකළේ කෑගල්ල ප‍්‍රදේශයේ පැවැති ජනරැළියක් අමතමින්ය.

සංචාරක ක්ෂේත්‍රය මේ රටේ විශාල වශයෙන් රැකියා, ව්‍යාපාර හා ව්‍යවසායකයින් ඇති කරන්න පුළුවන් ක්ෂේත්‍රයක් බව රාජපක්‍ෂ මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − eleven =