(කොළඹ, ලංකාපුවත්) –2019 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපලය අද (17) සවස 3.00 – 4.00 වන විට නිකුත් කිරීමට හැකිවනු ඇති බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මේ වන විටත් ඡන්ද ප්‍රතිඵල ගණනය කිරීමේ කටයුතු සිදුකරමින් තිබෙන බව ඔහු සදහන් කළේය.
National News Agency of Sri Lanka