ඉදිරි ගමන ගැන එජාපයේ අවසන් තීරණය හෙට

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පෙරමුණ ඉදිරියේදි කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් හෙට(20) දිනයේ දී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

ආණ්ඩුවේ කටයුතු කරන්නේ ද එසේත් නැතිනම් විපක්ෂයේ කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව එහිදි අවසන් තිරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් මෙහිදි එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර එකඟතාවයකට පැමිණීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 4 =