කථානායකගෙන් ජනාධිපතිට සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති ධුරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (18) තම ‘ට්ව්ටර්’ ගිණුම හරහා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සියලු ජනතාවට සේවය කිරිමට කැප වී සිටීම අගය කරන බවත් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ දේශපාලන නායකයින්ට, මැතිවරණ කොමිසමට සහ ශ්‍රී ලංකා පොලිසියට අවංකවම ස්තුතිවන්ත වන බවද එම ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *