Top Story 0 නව ජනාධිපති ලේකම් ධූරයට පි.බි.ජයසුන්දර Written by:chanakaPosted on:19th November 2019 (කොළඹ, ලංකාපුවත්) – නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ධුරයේ වැඩ භාරගැනිමෙන් අනතුරුව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පත් කර ඇත. පී.බී. ජයසුන්දර මහතා 2015 වසරට පෙර පැවති රජයේ මහා භාණ්ඩාගාරයේ ලේකම් තනතුර දරණු ලැබීය.