මුදල් අමාත්‍යාංශයට සහ භාණ්ඩාගාරයට ලේකම්වරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙක් වූ එස්.ආර්. ආටිගල මහතා මහ භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කර ඇත.

ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු, මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු මෙන්ම භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස ද ඒ ඔහු මින් පෙර කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *