කොළඹ – නුවර අතිරේක කාර්යාල දුම්රියක්

(කොළඹ, ලංකාපුවත්) – නුවර සහ කොළඹ අතර අතිරේක දුම්රියක් ධාවනයට යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කාර්යාල සේවක ගමනා ගමන පහසුකම් වැඩිකිරීම මෙහි අරමුණවේ. ලබන සඳුදා (25) සිට එය කි‍්‍රයාත්මක කිරිමට කටයුතු යොදා තිබේ. දුම්රිය නුවරින් පිටත් වන්නේ පෙරවරු 4.35 ටය. එය කොළඹ කොටුවට පෙරවරු 7.16 ට ළඟාවේ.

යලිත් කොළඹින් සවස 5.10 ට දුම්රිය පිටත් වන බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 1 =