ඉදිරි කාලයේ දිවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වෙනවා – සජිත්

(කොළඹ, ලංකාපුවත්) –සිය ජීවිතයේ ඉදිරි කාලය ශ්‍රී ලංකාවේ දිවියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප කරන බව සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

අදාළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ දිවියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ආරම්භ කළ ‘ප්‍රොජෙක්ට්ලෙපර්ඩ්’ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තම කාලය කැප කරන බවයි. එය ඉතා කැපවීමෙන් හා උද්යෝගයෙන් යුතුව සිදු කරන බව ඔහු සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *