ජනාධිපතිවරණ සමයේ සුරාබදු වැටලීම් 970 ක්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණ කාලසීමාවේදී සුරාබදු වැටලීම් 900 කට වැඩි සංඛ්‍යාවක් සිදුකළ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය 16 වනදා සහ 17 වනදා සියලු සුරාසැල් වසා තැබීමට උපදෙස් දී තිබුණි. එම උපදෙස් කඩකරමින් කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිව සිදුකළ වැටලීම් සදහා සුරාබදු නිලධාරින් දහසකට වැඩි පිරිසක් සහභාගී වූ බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *