සජිත් ප්‍රේමදාස සහ පාක්ෂිකයින් අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂ හිටපු නියෝජ්‍ය නායක සහ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ පාක්ෂිකයින් අතර හමුවක් අද (21) සිදුවීමට නියමිතය.

වෝක්ෂෝල් වීදියේ පිහිටි ඒ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී මෙම හමුව සිදු කෙරෙන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *