ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය ජනපති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය (Sarah Hulton) ඊයේ (25)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

මෙහිදී මහකොමසාරිස්වරිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් සිය සුභාශීංසන පළකරමින් සුහද කතාබහක නිරත වී තිබේ.

නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ටොම් බර්න් (Tom Burn) මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *