වයිකෝ අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ MDMK පක්ෂයේ නායකයා වන වයි. ගෝපාලස්වාමි හෙවත් වයිකෝව නවදිල්ලි හිදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නවදිල්ලියේ, Jantar Mantar ප්‍රදේශයේදී ඔහු සහ ඔහුගේ ආධාරකරුවන් විසින් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විරෝධතාවයක් දියත් කර ඇත.

එම අවස්ථාවේදී එරට පොලිසිය විසින් වයිකෝව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *