වාහන සඳහා අය කළ කාබන් බද්ද ඉවත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – වාහන සඳහා අය කළ කාබන් බද්ද ඉවත් කර තිබේ.

පසුගිය පළමුදා සිට එය කි‍්‍රයාත්මක බව මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය. ඒ සඳහා වන ගැසට් නිවෙදනයද නිකුත් කර ඇත.

වැට් බද්ද අඩු කිරීම හේතුවෙන් මෝටර් රථ දුම් පරීක්ෂණ ගාස්තු ද අඩුකර ඇති බව කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *