දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී ශ්‍රී‍්‍ර ලංකාවෙන් නව තරඟ වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) –13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 58ක්, රිදි පදක්කම් 41ක් සහ ලෝකඩ පදක්කම් 19ක් දිනා ගනිමින් ඉන්දියාව තවදුරටත් පෙරමුණ ගැනිමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකාව රන්පදක්කම් 18ක්, රිදි පදක්කම් 32ක් සහ ලෝකඩ පදක්කම් 52ක් ලබා ගනිමින් මේ වන විට පදක්කම් සටහනේ පසුවන්නේ තුන්වන ස්ථානයේය.

මේ අතර අද (06) පැවති පිරිමි සියය හතර සහාය දිවිමේ තරගයේ සාග් තරග වාර්තාවක්ද සමගන් රන් පදක්කම දිනා ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *