පරිසරය හා සම්බන්ධ පැමිණිලිවලට දුරකථන අංක

(කොළඹ, ලංකාපුවත්) – පරිසරය හා සම්බන්ධ පැමිණිලි දැනුවත් කිරීමට අදාළ විශේෂ පරිසර මෙහෙයුම් මැදිරියේ දුරකථන අංකයන් ප්‍රසිද්ධියට පත් කර ඇත.

මෙමගින් පරිසරය හා සම්බන්ධ පැමිණිලි මහජනතාවට දැනුවත් කළ හැකිය. එම දුරකථන අංක පහත පරිදි වේ.
011-5978725
011-5978726
011-5978728

Leave a Reply

Your email address will not be published. Required fields are marked *