ජනපති – ඇෆ්ගන් තානාපති හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති එම් අෂ්රෆ් හයිදරි (MAshraf Haidari) මහතා අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.

ජනාධිපතිවරයා වෙත ඇෆ්ගනිස්ථාන රජය වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කළ තානාපතිවරයා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම පිළිබදව ද ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 − one =