තිරිඟු පිටි ආනයනික බදු අඩු කිරීමට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) –තිරිඟු පිටි ආනයනික බදු කෙටි කාලසීමාවකට අඩු කිරීම සඳහා වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

තිරිඟු පිටි මිල පාලනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − 7 =